ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 22, 2026
ශ්රී ලංකාවේ කිරි නිෂ්පාදන අංශයේ ප්රමුඛයෙකු වන අඹේවෙල විසින් සිය නවතම නිෂ්පාදනයක් ලෙස අඹ රසැති යෝගට් හඳුන්වාදීමත් සමඟින්, නවෝත්පාදනයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත. අඹේවෙල යෝගට්වල ඇති ප්රණීත, කිරි රසය සහ ශ්රී ලාංකිකයන් අතර බෙහෙවින් ජනප්රිය අඹ රසය මුසු කරමින් මෙම නවතම නිෂ්පාදනය වෙෙළඳපොළ වෙත බෙදාහැරීමට කටයුතු කර තිබේ. අඹේවෙල සතු ගොවිපලවලින් ලබා ගන්නා පිරිසිදු, […]




