ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 28, 2021
අමානා බැංකුව පසුගියදා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමග විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබී ය. eKYC (Know Your Customer) පහසුකම වෙනුවෙන් මෙම ගිවිසුම අත්සන් කරන ලද අතර, එමගින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සතු දත්ත පරීක්ෂා කර, තම ගනුදෙනුකරුවන්ගේ අනන්‍යතාව තහවුරු කරගැනීමට අමානා බැංකුවට අවස්ථාව හිමිවේ. ඒ අනුව මෙම ගිවිසුමත් සමග, නව ගිණුමක් විවෘත […]












