Tag: අමානා බැංකුව

Amana-Bank-achieves-BBB-Investment-Grade-Rating-LBN.jpg

1min120
Lanka Rating Agency (LRA) මගින් සිදුකරන ලද ශ්‍රේණිගතකිරීම් අතරින් අමානා බැංකුවට ආයෝජන තලයේ ශ්‍රේණියක් වන ‘BBB+ with a Stable Outlook’ ශ්‍රේණිය හිමි විය. LRA යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය හිමි ස්වාධීන ණය ශ්‍රේණිගතකරණ ආයතනයකි. මේ සම්බන්ධයෙන් LRA මගින් නිකුත් කරන ලද නිවේදනයට අනුව, මෙම ශ්‍රේණිගත කිරීම මගින් මෙම කාණ්ඩයේ අනෙකුත් බැංකුවලට සාපේක්ෂව අමානා බැංකුවේ […]

Amana-Bank-supports-CBSLs-Digital-Payments-Promotion-Campaigns-in-Nuwara-Eliya-and-Hambantota-LBN.jpg

1min70
අමානා බැංකුව පසුගියදා නුවරඑළිය සහ හම්බන්තොට යන ප්‍රදේශවලදී පැවැත්වුණු  ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහන් සඳහා සහභාගී විය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දිස්ත්‍රික් ලේකම් කාර්යාල සමග අත්වැල් බැඳගෙන සංවිධානය කරන ලද මෙම වැඩසටහන් මාලාවේ තේමාව වූයේ “ඩිජිටල් ගනුදෙනු තුළින් අනාගතය හැඩගන්වමු” යන්නයි. මේ යටතේ නුවරඑළිය ප්‍රදේශයේදී පැවති වැඩසටහන ග්‍රෙගරි වැව ආශ්‍රිතවද, හම්බන්තොට ප්‍රදේශයේදී පැවති වැඩසටහන මාගම් […]

Amana-Bank-partners-with-Bristol-Institute-to-Empower-Students-through-flexible-financing-LBN.jpg

1min70
අමානා බැංකුව Bristol Institute of Business Management (BIBM) සමග එක් වී එම ආයතනයේ පාඨමාලා හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් අධ්‍යාපන මූල්‍ය පහසුකම් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. BIBM ආයතනය හරහා එක්සත් රාජධානියේ University of the West of England හි ප්‍රථම හා පශ්චාත් උපාධි පාඨමාලා හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙම මූල්‍ය පහසුකම් ලබාගැනීමට හැකි වනු ඇත. මෙම සහනදායී […]

Opening-of-Irakkamam-Self-Banking-Centre-03.jpg

1min200
අමානා බැංකුවේ 33 වන ස්වයං බැංකුකරණ මධ්‍යස්ථානය පසුගියදා නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ ඉරක්කාමම් ප්‍රදේශයේ විවෘත කරන ලදි. ඒ අනුව දැන් අමානා බැංකුවේ සේවාවන් ලබාගත හැකි ස්ථාන සංඛ්‍යාව 66 ක් බවට පත් වී තිබේ. තම ආවරණ පරාසය පුළුල් කරන අතරම මේ දක්වා බැංකු සේවාවන් ලබාගැනීම දුෂ්කර වූ පුද්ගලයන්ට එම සේවාවන් වඩාත් පහසුවෙන් ලබාගැනීමට අවස්ථාව සලසා දීම […]

Amana-Bank-and-Havelock-City-promote-luxury-living-to-customers-in-Kandy-LBN.jpg

1min100
අමානා බැංකුව සහ Havelock City එක් වී පසුගියදා මහනුවර ප්‍රදේශයේ පාරිභෝගිකයන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් සංවිධානය කළේ ය. එහිදී Havelock City නිවාස සංකීර්ණයේ සුඛෝපභෝගී නිවාස මෙන්ම ඒවා මිලදී ගැනීම සඳහා අමානා බැංකුව වෙතින් ලබාගත හැකි මූල්‍ය පහසුකම් සම්බන්ධයෙන් එම ජනතාව දැනුවත් කරන ලදි. Havelock City නිවාස සංකීර්ණයේ දේපළ සංවර්ධන සමාගම වන Mireka Homes (පුද්.) සමාගම සහ […]

Elabadagama-SBC-Opening-01.jpg

1min90
අමානා බැංකුව තම  32 වැනි ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථානය පසුගියදා කුලියාපිටිය එලබඩගම ප්‍රදේශයේදී විවෘත කරන ලදි. මෙම අවස්ථාවට අමානා බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉම්තියාස් ඉක්බාල්, සහකාර උප සභාපති (තැන්පතු සහ ඩිජිටල් නවෝත්පාදන) අර්ශාඩ් ජමාල්ඩීන් සහ අලෙවිකරණ හා ආයතනික සන්නිවේදන ප්‍රධානී අසීම් රාලි යන මහත්වරුන්, බැංකුවේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්, පාරිභෝගිකයන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.     […]

Amana-Bank-joins-hands-with-Biodiversity-Sri-Lanka-to-restore-Mangrove-Ecosystems-LBN.jpg

1min90
Biodiversity Sri Lanka (BSL) සංවිධානය විසින් පුත්තලම දිස්ත්‍රික්කයේ ක්‍රියාවට නංවා ඇති “Life to Mangroves” ව්‍යාපෘතිය සමග අත්වැල් බැඳගැනීමට අමානා බැංකුව පසුගියදා කටයුතු කළේ ය. මෙය තිරසාරත්වය සහ පරිසර සංරක්ෂණය වෙනුවෙන් අමානා බැංකුව දක්වන නිරන්තර කැපවීම තවදුරටත් ශක්තිමත් කරන පියවරකි. වෙරළ තීරය සහ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සඳහා මෙන්ම දේශගුණික විපර්යාසයන් මගින් ඇතිවන අහිතකර බලපෑම් අවම […]

Amana-Bank-Recognized-for-Outstanding-Performance-on-Risk-Management-at-2nd-ICC-Emerging-Asia-Banking-Awards.jpg

1min100
අමානා බැංකුව පසුගියදා පැවති ‘ICC Emerging Asia Banking Awards 2024’ සම්මාන උළෙලේදී අවදානම් කළමනාකරණයේ දැක්වූ විශිෂ්ට කාර්යසාධනය (Best Performance on Risk Management) උදෙසා ඇගයීමට ලක් විය. ඉන්දියානු වාණිජ මණ්ඩලය (Indian Chamber of Commerce – ICC) මගින් දෙවැනි වරටත් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙලේ, දකුණු ආසියානු කලාපය ආශ්‍රිත බැංකු ක්ෂේත්‍රයේ විශිෂ්ට කාර්යසාධනයන් ඇගයීමට ලක් විය. […]

Khalid-Oshman.jpg

1min130
ජාතික පැරා මලල ක්‍රීඩා තරගාවලියේ රන් පදක්කම්ලාභී කාලීඩ් ඔෂ්මාන්ට අමානා බැංකුව විසින් විසින් ලබා දී ඇති අනුග්‍රහය තවදුරටත් දීර්ඝ කිරීමට එම බැංකුව පසුගියදා පියවර ගත්තේ ය. කාලීඩ් ඔෂ්මාන් යනු බාධා රැසක් පසු කර යමින් ජයග්‍රහණයන් කරා ලඟා වූ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයට වටිනා ආදර්ශයක් සැපයූ දෘශ්‍යාබාධිත ක්‍රීඩකයෙකි. 2022 වසරේදී කාලීඩ් ඔෂ්මාන්ගේ පුහුණු කටයුතු සඳහා අනුග්‍රාහක […]

PR-Image-01.jpg

1min200
පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කරමින් කාන්තාවන් සවිබල ගැන්වීමට ප්‍රමුඛත්වය   අමානා බැංකුව පසුගියදා විවෘත වූ කැබිතිගොල්ලෑව මෙගාවොට් 10 සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සඳහා මූල්‍ය පහසුකම් සැපයීමට ඉදිරිපත් විය. WindForce PLC මගින් ක්‍රියාවට නංවනු ලබන මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ සූර්ය බලශක්ති ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයකි. මෙය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කාන්තාවන්ගෙන් පමණක් සමන්විත තාක්ෂණික කණ්ඩායමක් විසින් මෙහෙයවනු ලබන ප්‍රථම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව