ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 6, 2021
අමානා බැංකුව සහ සොෆ්ට්ලොජික් ග්ලෝමාක් (Softlogic GLOMARK) එක්ව මාසයක් පුරා අමානා ඩෙබිට් කාඩ්පත් සඳහා වට්ටම් පිරිනැමීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව තෝරාගත් භාණ්ඩ හැර අනෙකුත් භාණ්ඩ ඇතුළත් රු. 4,000/ ට වැඩි සියලුම බිල්පත් සඳහා අමානා ඩෙබිට් කාඩ්පත් මගින් ගෙවීම් කිරීමේදී 10% ක වට්ටමක් හිමි වනු ඇත. මෙම දීමනාව 2021 අප්‍රේල් 12 […]