ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 8, 2025
ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEVs) නිෂ්පාදකයා වන BYD සහ එහි ශ්‍රී ලංකාවේ බලයලත් බෙදා හරින ආයතනය වන John Keells CG Auto එක්ව නැගෙනහිර කලාපය තුළ ඔවුන්ගේ ප්‍රවේශය ශක්තිමත් කරමින් සිය පස්වන ප්‍රදර්ශනාගාරය අම්පාර නගරයේ පසුගියදා විවෘත කළේය. අම්පාර, රෝහල් පාරේ පිහිටා ඇති මෙය BYD හි කොළඹ, ගාල්ල, කුරුණෑගල සහ මහනුවර ප්‍රදර්ශනාගාර ජාලයට එක්වන නවතම […]






