Tag: අභියෝග

micr-2-LBN.jpg

1min110
      මෙරට ප්‍රමුඛතම බැංකුවක් වන HNB, ක්ෂුද්‍ර පරිමාණයේ ව්‍යවසායකයින් බල ගන්වමින්, විවිධ අභියෝග සාර්ථකව ජය ගැනීම සඳහා ඔවුන් වෙත සහයෝගය ලබා දීමට නිරන්තරයෙන් කටයුතු කරයි. එම ක්‍රියාවලිය තවත් ශක්තිමත් කරමින් ක්ෂුද්‍ර පරිමාණයේ ව්‍යවසායකයින්ගේ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම වෙනුවෙන් නිර්මාණය කළ ‘ගැමි පුබුදුව මූල්‍ය සාක්ෂරතා වැඩසටහන් මාලාව‘ මෙම වසර පුරා දීප ව්‍යාප්ත ව පැවැත්වීමට […]

Commercial-Bank-Chairman-Prof.-Ananda-Jayawardane-Managing-Director-and-CEO-Mr-Sanath-Manatunge-LBN.jpg

1min180
      කොමර්ෂල් බැංකු සමූහයේ තැන්පතු පදනම 2023 පළමු කාර්තුවේදී රුපියල් ටි‍්‍රලියන 2 ඉක්මවා ගොස් ඇති අතර, වෙනස් වන විනිමය අනුපාත සහ වෙළෙඳපොළ පොලී අනුපාතවල අඛණ්ඩ බලපෑම් සහ ව්‍යාපාර ක්ෂේත‍්‍ර ගණනාවකට සිදුවූ ආර්ථික පසුබෑම් හමුවේ එය සුවිශේෂී සන්ධිස්ථානයකි. ශ‍්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව, සහ අනුබද්ධ සමාගම් සමන්විත සමූහය, 2023 මාර්තු 31 දිනෙන් අවසන් […]

SLT-Group-Chairman-Rohan-Fernando-LBN.jpg

1min240
      ජාතික තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකයාවන ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය, යළිත් වරක් වාර්ෂික ආදායම රු. බිලියන 100 ඉක්මවමින් සුවිශේෂී සමස්ත වර්ධනයක් අත්කර ගැනීමට සමත්ව සිටී. ඒ අනුව, 2022 මුල්‍ය වර්ෂය සඳහා එම සමූහය රු. බිලියන 108 ක ආදායමක් වාර්තා කර තිබේ. එම ආදායම පසුගිය වර්ෂය සමග සැසඳීමේදී 5.2% ක වර්ධනයක්වන අතර, […]

Sunshine-Holdings-Chairman-Amal-Cabraal-.jpg

1min160
      ශ‍්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් (CSE: SUN) අභියෝගාත්මක ආර්ථික පසුබිමක් මධ්‍යයේ ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරමින්, 2022 සැප්තැම්බර් 30 (1HFY23) වනදායින් අවසන් වන මාස හය සඳහා රුපියල් බිලියන 24.9 ක සමස්ත ආදායමක් වාර්තා කිරීමට සමත්ව ඇත. පසුගිය වසරේ එම කාල පරිච්ෙඡ්දය හා සැසඳීමේදී එය 57.7% ක වර්ධනයකි. සලකා […]

PHOTO-01-Chairman-of-Seylan-Bank-Mr.-Ravi-Dias.jpg

1min180
        සෙලාන් බැංකුව, සාර්ව ආර්ථික අභියෝග බහුල වූ කාලපරිච්ඡේදයක තම ඉදිරි ගමනේ යහපත් ප්‍රවණතා අඛණ්ඩව ආරක්ෂා කරගනිමින්, 2022 ප්‍රථම කාර්තුව සඳහා රු. බිලියන 1.1 ක බදු-පසු ලාභයක් වාර්තා කරගැනීමට සමත් වී තිබේ. බැංකුවේ ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය නියාමන අවශ්‍යතාවලට ඉහළින් පවතින අතර, ද්‍රවශීලතා මට්ටම ද කාර්තුවේ අවම අනුපාතයන්ට වඩා වැඩි අගයක පවතී. දේශීය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව