ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 25, 2022
ගෝලීය වසංගත තත්ත්වය හමුවේ උදා වී ඇති නව ව්‍යාපාර අවස්ථා මෙන්ම ව්‍යාපාරකරණය තුළ මතුවන ප්‍රායෝගික ගැටලු පිළිබඳ කාන්තා ව්‍යවසායිකාවන් දැනුවත් කිරීමේ අරමුණින් 2022 මාර්තු 6 වැනිදා පස්වරු 4 සිට 5.30 දක්වා විශේෂ අන්තර්ජාල වැඩමුළුවක් සංවිධානය කිරීමට, සුහද හදක් ඇති දේශීය බැංකුව වන, සෙලාන් බැංකුව පියවර ගෙන තිබේ. ලංකා වාණිජ මණ්ඩලය සහ […]