නවතම ඒකාබද්ධතාවය මගින් ග්ලෝමාක් සහ කීල්ස් සුපිරි වෙළඳසැල් මෙන්ම PickMe වෙතින් වට්ටම් කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන් PickMe Food App එක මගින් glomark.lk වෙබ් අඩවියෙන් නැවුම් එළවළු, පළතුරු, මාළු සහ ආහාර මිලදී ගැනීමේදී 25%ක් දක්වා වට්ටම් සහ අනිකුත් ප‍්‍රතිලාභ හිමිකර ගැනීමට අවස්ථාව හිමිවී තිබේ. කොමර්ෂල් බැංකුව මෙම පාර්ශවකරුවන් සමග ඇතිකර ගෙන තිබෙන […]