ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 15, 2021
කොමර්ෂල් බැංකුවේ ‘අනගි’ කාන්තා ඉතිරි කිරීම් ගිණුම් හිමියන්ට සහ ‘උදාර’ ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් හිමියන්ට ලංකාවේ ප‍්‍රමුඛ බහු විශේෂඥ රෝහල් ජාලය වන නවලෝක හොස්පිට්ල්ස් පී. එල්. සී. වෙතින් තෝරාගත් ප‍්‍රතිකාර සහ සෞඛ්‍ය පරීක්ෂණ පැකේජ සඳහා 25% ක් දක්වා වට්ටම් ලබාදීමට කොමර්ෂල් බැංකුව නවලෝක රෝහල් සමූහය සමග අත්වැල් බැඳගෙන තිබේ. 2022 මැයි 01 වනදා […]