ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 11, 2022
මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගමේ 15 වන ෆැමිලි සවාරි වැඩසටහනේ දෙවන දිනුම් ඇදීම යටතේ රත්තරන් සහ තෑගි වවුචර් ලබාදීම සඳහා තවත් ජයග්‍රාහකයින් 176 දෙනෙකු පසුගියදා සමාගම විසින් තෝරා ගන්නා ලදී. මෙම දිනුම් ඇදීමේදී පළමු ත්‍යාගය ලෙස රුපියල් මිලියනයක් වටිනා රත්තරන් යාපනය ප්‍රදේශයේ රක්ෂණ ඔප්පුහිමියෙකු දිනාගත් බව සමාගම සඳහන් […]