ගෝලීය සහ කළාපීය බැංකු ක්ෂේත‍්‍රයේ දැවැන්තයින් එම රටවල හොඳම දේශීය බැංකු ලෙස සම්මානයට පාත‍්‍ර කරමින් පැවැත්වූ 2021 ෆයිනෑන්ස්ඒෂියා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුව ‘ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව’ යන සම්මානය නැවත වතාවක් දිනාගන්නා ලදී. ආසියාවේ මූල්‍ය සේවා කර්මාන්තය වෙනුවෙන් ඉතාමත් ජනප‍්‍රිය සහ වඩාත් විශ්වාසදායක සම්මාන මාලාවක් පිරිනැමීම වෙනුවෙන් කීර්තියක් දිනා තිබෙන ෆයිනෑන්ස්ඒෂියා වෙතින් කොමර්ෂල් […]