ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 22, 2026
කොමර්ෂල් බැංකුව 2026 වසරේ යුරෝමනි විශිෂ්ටතා සම්මාන උළෙලේ දී ගෞරවනීය සම්මාන දෙකක් දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රය තුළ එහි අවිවාදිත නායකත්වය නැවතත් තහවුරු කර ඇත. බැංකුවේ ගැඹුරින් මුල් බැසගත් පාරිසරික, සමාජයීය සහ යහපාලන (ESG) මූලධර්ම මනාව පිළිබිඹු කරමින් බැංකුව මෙසේ ‘ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව’සහ ‘ශ්‍රී ලංකාවේ හොඳම ESG බැංකුව’යන ගෞරව නාමයන්ගෙන් පිදුම් ලබන ලදී. […]











