ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 27, 2026
පසුගියදා පැවැත්වුණු 31 වැනි සුමති සම්මාන උළෙලේදී හොඳම සමාජ මාධ්‍ය සම්මානය හිමිකර ගැනීමට චරණ TV සමත් වුණා. එම සම්මාන අතරින් හොඳම අධ්‍යාපන වැඩසටහනට හිමි සම්මානය දිනාගත්තේ චරණ TV ඔස්සේ විකාශය වූ “සීතල ඊතල” වැඩසටහනයි. “සීතල ඊතල”වැඩසටහන යුගයේ තාරුණ්‍යය ආමන්ත්‍රණය කරන, ඔවුන්ගේ නිදහස් අදහස් සඳහා වේදිකාවක් තනන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම යෞවන සංවාද වැඩසටහනයි. චරණ TV නාලිකාව […]



