ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 4, 2026
හින්දු බැතිමතුන්ගේ පූජනීය උත්සවයක් වන ආඩි වේල් උත්සවය හා පෙරහැර පසුගියදා කොළඹදී පැවැත්විණි. ගාලු පාර ඔස්සේ නව කතිරේසන් කෝවිල කරා ගමන් ගත් මෙම පෙරහැර මඳ වේලාවකට සෙලාන් බැංකුවේ ප්‍රධාන කාර්යාලය අසල නතර කර තැබිණි. එහිදී සෙලාන් බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය හා කාර්ය මණ්ඩලය ආඩි වේල් පෙරහැර සහ එයට සහභාගී වූ බැතිමතුන් ඉමහත් ගෞරවයෙන් යුතුව පිළිගත්හ. එහිදී […]



