ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 14, 2025
ශ්රී ලංකාවේ ප්රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා Plantchem පුද්ගලික සමාගම සමඟ හවුල්කාරීත්වයකට එළඹුණේය. Lovol ට‍්‍රැක්ටර් සඳහා ආකර්ණීය ලීසිං විසඳුම් හරහා කෘෂි යන්ත්‍රෝපකරණ භාවිතය ප්‍රවර්ධනය කිරීම මෙම හවුල්කාරීත්වයේ අරමුණයි. කෘෂිකර්මාන්තය මෙරට සංවර්ධනයේ වැදගත් කොටසක් වන බැවින්, මෙම හවුල්කාරීත්වය මගින් ගොවීන්ට උසස් තත්ත්වයේ සහ දැරිය හැකි මිලකට කෘෂි යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම පහසු කිරීම […]












