ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 26, 2024
ශ්රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙරට ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන DIMO හි කෘෂිකාර්මික අංශය වන DIMO Agribusinesses සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. ඒ කෘෂිකර්මාන්තය සඳහා අවැසි යන්ත්‍රෝපකරණ සඳහා සුවිශේෂී ලීසිං පහසුකම් හා පැකේජ ලබා දීම අරමුණු කර ගනිමිනි. මෙම සහයෝගීතාව තුළින් සිය පාරිභෝගිකයින් වෙත අවම පොලී […]