ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 6, 2026
සෙලාන් බැංකුව සහ DIMO සමාගම අතර විශේෂ හවුල්කාරීත්වයකට පසුගියදා අත්සන් තැබිණි. DIMO යනු මෙරට රථවාහන ක්ෂේත්රයේ වසර 85 කට අධික පළපුරුද්දක් හිමි සමාගමකි. මෙම හවුල්කාරීත්වය යටතේ DIMO වෙතින් TATA වාණිජ රථවාහන මිලදීගන්නා ගනුදෙනුකරුවන්ට සුවිශේෂී ලීසිං පහසුකම් හිමි වේ. විශ්වාසයෙන් යුතුව තෝරාගත හැකි TATA රථවාහන මිලදීගන්නා පුද්ගලයන්ට හා ව්‍යාපාරවලට තරගකාරී මූල්‍ය පහසුකම් කඩිනමින් හා පහසුවෙන් ලබාදීමේ […]












