ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 30, 2024
DFCC බැංකුව තවත් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම හරිත බැඳුම්කර නිකුතුව පසුගියදා සාර්ථක ලෙස අවසන් කළේ ය. 2024 සැප්තැම්බර් 12 ආරම්භ වූ එයට ප්‍රථම දිනයේදීම අධි දායකත්වයක් ලැබිණි. ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වන මෙය, තිරසාරත්වය උදෙසා DFCC බැංකුව දක්වන කැපවීමට මනා සාක්ෂියක්ද වේ. මෙමගින් රැස්කරගත් අරමුදල් සූර්ය බලශක්ති ව්‍යාපෘති සඳහා […]