ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 28, 2022
2022 ජූනි, කොළඹ: සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, තම ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට පහසු ගෙවීමේ ක්‍රමයට රක්ෂණ වාරික ගෙවීම සඳහා අවස්ථාව උදාකර දී තිබේ. රටේ ප්‍රධාන පෙළේ රක්ෂණ සමාගම් කිහිපයක් සමග අත්වැල් බැඳගෙන මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා ඇත. ජීවිත රක්ෂණ හා සාමාන්‍ය රක්ෂණ හිමි සෙලාන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට වඩාත් […]