ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 26, 2025
ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සහ උපකරණ ක්ෂේත්රයේ ගෝලීය සන්නාම නියෝජනය කරන සෙනොක් ට්‍රේඩ් කම්බයින් (පුද්ගලික) සමාගම කොමර්ෂල් බැංකුව සමග සහයෝගීතාවයෙන් ඉදිකිරීම් අංශයේ සමාගම්වලට නව උපකරණ ලබා ගැනීම සඳහා දැරිය හැකි ලීසිං පහසුකම් ලබා දී ඇත. මෙම සංවිධාන දෙක අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම මගින් කොමර්ෂල් බැංකුව විසින් සපයනු ලබන අභිරුචිකරණය කළ ලීසිං පැකේජ යටතේ සෙනොක් වෙතින් […]



