Tag: සියැට්

CEAT.jpg

1min210
ශ්‍රී ලංකාවේ මාර්ග සහ ධාවන පථ තරණය කරන ඉහළ පෙළේ SUV රථ සඳහා නවතම රේඩියල් ටයරයක් එළි දක්වමින් සියැට් කැළණි හෝල්ඩිංග්ස් සමාගම ටයර් කර්මාන්තයේ දැවැන්තයෙකු ලෙස සිය තත්ත්වය ශක්තිමත් කර ඇත. සාමාන්‍ය මාර්ගයන් සහ රළු මාර්ග යන දෙඅංශය සඳහා විශිෂ්ඨ කාර්යසාධනයක් බලාපොරොත්තු වන ටොයෝටා ලෑන්ඩ් කෲසර් ප්‍රාඩෝ 120 සහ ප්‍රාඩෝ 150, ටොයෝටා හයිලක්ස් සහ මිට්සුබිෂි […]

OEM-for-Hyundai-Grand-i10-LBN.jpg

1min470
අබාන්ස් ඔටෝ විසින් මෙරට එකලස් කරන, අලෙවි කරන සහ අලෙවියට පසු සේවා සපයන 2024 හියුන්ඩේ (Hyundai) ග්‍රෑන්ඩ් i10 මෝටර් රථ සඳහා නිල ටයරය ලෙස දේශීය වෙළඳාපොළේ ඉහළම අලෙවිය වාර්තා කරන සියැට් රේඩියල් ටයරය තෝරාගෙන ඇත. දේශීය අගය එකතු කිරීමේ කටයුත්තෙහි ප්‍රමුඛ සමාගම් දෙකක් සහ ප්‍රමුඛ පෙළේ ගෝලීය මෝටර් රථ සන්නාමයක් එක් කරන මෙම හවුල්කාරිත්වය තුළින් […]

CEAT-Cares-Monaragala-LBN.jpg

1min270
මෙරට නිපදවන ස්වභාවික රබර් විශාල වශයෙන් භාවිතා කරන සියැට් කැලණි හෝල්ඩිංග්ස් හි සමාජ වගකීම් වැඩසටහනක නවතම ප්‍රතිලාභීන් වූයේ මොණරාගල දිස්ත්‍රික්කයේ රබර් වැවිලිකරුවන්ගේ පාසල් යන දරුවන් ය. මොණරාගල, නක්කල, විද්‍යාර්ථ මහා විද්‍යාලයේ සිසුන් 120 දෙනෙකුට, ඔවුන්ට අවශ්‍ය පාසල් බෑග්, පාසල් සපත්තු සහ අභ්‍යාස පොත් සමාගම විසින් පිරිනැමීමෙන් සමාගමේ වැදගත්ම පාර්ශවකරුවන් කණ්ඩායමකට සමාගමේ සහයෝගය අඛණ්ඩව ලබා දෙන […]

Exports-to-Brazil-LBN.jpg

1min340
ලෝකයට ස්වභාවික රබර් ලබා දුන් රට වන බ්‍රසීලය, ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වන සියැට් ටයර් වල නවතම අපනයන වෙළඳපොළ බවට පත් වී ඇත. රටවල් 16 ක් ආවරණය කරන සමාගමේ අපනයන පියසටහනට එක් වූ දකුණු ඇමෙරිකාවේ දෙවන රට වන බ්‍රසීලය වෙත, සියැට් කැළණි හෝල්ඩිංග්ස් පසුගිය දා සිය ප්‍රථම අපනයන ටයර් තොගය යවන ලදී.     බ්‍රසීලය වෙත […]

Schools-CSR-programme-2-LBN.jpg

1min210
රබර් වගා කරන ප්‍රදේශවල දරුවන්ගේ අධ්‍යාපනයට රුකුලක් වීමට ආරම්භ කළ ප්‍රජා ව්‍යාපෘතියක් යටතේ රත්නපුර සහ ඇල්පිටිය ප්‍රදේශවල පාසල් හතරක සිසුන්ට සියැට් කැලණි හෝල්ඩිංග්ස් සමාගම විසින් පාසල් බෑග්, සපත්තු ආදී වැදගත් අවශ්‍යතා පරිත්‍යාගයක් සිදු කර ඇත. මෙම වැඩසටහනේ ප්‍රතිලාභ ලැබූ නවතම පාසල් වූයේ රත්නපුර දිස්ත්‍රික්කයේ බටතොට ප්‍රදේශයේ බටතොට විද්‍යාලය, මහවත්ත කන්ද විද්‍යාලය, එරත්න ලස්සකන්ද විද්‍යාලය සහ […]

Schools-Road-Safety-Programme-2024-LBN.jpg

1min390
සියැට් කැලණි හෝල්ඩිංග්ස් විසින් 2024 වසරේ පළමු මාස තුන තුළ තවත් පාසල් 10 කට මාර්ග සුරක්ෂිතතා කට්ටල ප්‍රදානය කිරීමත් සමඟ පාසල් ළමුන් සඳහා වන සමාගමේ මාර්ග සුරක්ෂිතතා වැඩසටහන 15 වන වසර දක්වා දීර්ඝ කර ඇත. නවතම වැඩසටහනින් භාණ්ඩ 3270ක එකතුවක් පාසල් 10ක් තුළ බෙදා දුන් අතර, ප්‍රතිලාභී සෑම පාසලකට ම මාර්ග ආරක්ෂණ සංඥා පුවරු 7ක්, […]

7th-SIS-Kurunegala-LBN.jpg

1min270
සියැට් හි නව පාරිතෝෂික අලෙවිසැලෙහි අත්දැකීම ලබන්නා වූ නවතම ස්ථානය බවට කුරුණෑගල පත් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වායුමය ටයර් නිෂ්පාදකයා වන සියැට් කැළණි හෝල්ඩිංග්ස් විසින් මෙම කාර්යබහුල නගරයේ නව අලෙවි සංකල්පයක් සහිත Shop-in-Shop අලෙවිසැලක් විවෘත කර ඇත. ශ්‍රී ලංකාවේ විවෘත වූ හත්වන සියැට් SIS අලෙවිසැල මෙය වන අතර, කුරුණෑගල, මීගමුව පාරේ, අංක 288C, ස්ථානයේ රෝහණ […]

CIDO-at-Mirihana.jpg

1min290
සියැට් කැළණි හෝල්ඩිංග්ස් සමාගම විසින් සිය තුන්වන අග්‍රගන්‍ය CIDO හෙවත් සමාගම ආයෝජනය කළ නියෝජිතයා මෙහෙයවන (Company Invested Dealer Operated) අලෙවිසැල  මිරිහානේ දී විවෘත කරන ලදී. මෙම නවතම සියැට් CIDO අලෙවිසැල මිරිහාන, පරණ කොට්ටාව පාරේ, අංක 17 ස්ථානයේ පිහිටි ප්‍රයිම් ටයර් හා ඔටෝ සර්විසස් හි දී පසුගිය දා නිළ වශයෙන් විවෘත කරන ලදී.     සියැට් […]

New-SIS-outlets-LBN.jpg

1min220
ශ්‍රී ලංකාව තුළ සියැට් සන්නාමයේ දෘශ්‍යතාව තවදුරටත් ශක්තිමත් කරමින් නව පාරිතෝෂික අලෙවිසැල් 3ක් විවෘත කර ඇති අතර, ඉන් දෙකක් කොළඹ නගරයේ සහ එකක් හංවැල්ල ප්‍රදේශයේ පිහිටා ඇත. නව ‘සියැට් ෂොප්-ඉන්-ෂොප්’ (SIS) අලෙවිසැල් තුන සැලසුම් කර ඇත්තේ, සන්නාමයේ අග්‍රගන්‍යකරණය සහ ප්‍රමුඛ පෙළේ අලෙවිසැල්වල පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කිරීම සඳහාය. මෙම වෙළෙඳසැල් කොළඹ 14, ප්‍රින්ස් ඔෆ් වේල්ස් මාවතේ […]


1min190
      සියැට් කැලණි හෝල්ඩිංග්ස් සමාගම විසින්, තම සැපයුම් දාමයේ තීරණාත්මක අංගයක් වන රබර් වගාකරුවන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට ආධාර කිරීමේ නව ප්‍රජා ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. ශ්‍රී ලංකාවේ වායුමය ටයර් අවශ්‍යතාවලින් අඩක නිෂ්පාදකයා වන ‘සියැට්-කැලණි’ සමාගම තම රබර් අවශ්‍යතාවයෙන් 100%ක්ම ලබා ගැනීම සිදුකරණු ලබන්නේ, පවුල් 10,000ක් යැපෙන දේශීය රබර් නිෂ්පාදකයින්ගෙනි. මෙම රබර් වගාකරුවන්ගේ දරුවන්ගේ පාසල් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව