ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 16, 2021
දේශීය හා විදේශීය ප්‍රේෂණ ගනුදෙනුකරුවන්ට උපරිම පහසුවක් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ප්‍රේෂණ සේවාවන් යටතේ විදේශයන්හි සිට මෙරටට එවනු ලබන මුදල්, අදාළ ගනුදෙනුකරුවන් වෙත නිකුත් කරන නියෝජිතයෙකු ලෙස සිංගර් (ශ්‍රී ලංකා) සමාගම මින් ඉදිරියට කටයුතු කරනු ඇත. මේ සඳහා වන අවබෝධතා ගිවිසුමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ අධ්යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රියන්ත තල්වත්ත මහතා සහ සිංගර් […]