ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 16, 2025
GABV විසින් 2025 ඔක්තෝබර් 15 සිට 16 දක්වා කොළඹදී එහි ආසියා-පැසිෆික් කලාපීය රැස්වීම පැවැත්වීමට සංවිධානය කර ඇත. මෙම රැස්වීම සඳහා සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් පීඑල්සී (SDF) සත්කාරකත්වය දරනු ඇති අතර, කලාපයේ සාමාජික බැංකු 20කට අධික සංඛ්‍යාවකින් ප්‍රධාන විධායක නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ කළමණාකරුවන් මෙම රැස්වීම සඳහා එක්වනු ඇත. “ගුණාත්මක බැංකුකරණය” යන තේමාව යටතේ, ආචාරධාර්මික සහ තිරසාර මූල්‍ය […]




