ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 22, 2021
සංචරණ කාල සීමා නිසා නිවෙස් වලට වී සිටින දරුවන්ට ප‍්‍රතිලාභ ලබාදීම සඳහා කොමර්ෂල් බැංකුවේ ළමා ඉතුරුම් ගිණුම් හිමියන් සඳහා 2022 අගෝස්තු මාසය අවසානය දක්වා දිවයින පුරා පිහිටි ඕනෑම සරසවි පොත් හලකින් පොත් සහ පාසැල් උපකරණ මිලදීගැනීමේදී 20% ක් දක්වා වට්ටම් ලබාදීමට කොමර්ෂල් බැංකුව කටයුතු කර තිබේ. මේ අනුව, කොමර්ෂල් බැංකුවේ ‘අරුණළු’ ළමා […]