ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 18, 2022
සුප්‍රකට LMD සඟරාව විසින් වාර්ෂිකව සිදුකරන සමීක්ෂණයකට අනුව පිට පිටම 18 වන වසරටත් ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරයට ලක්වූ බැංකුව ලෙස 2022 වසරේදී කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබෙන අතර සමස්ත සමාගම් ලයිස්තුවේ මෙවරත් සිව්වන ස්ථානය රඳවා ගැනීමට බැංකුව සමත්ව තිබේ. මීට අමතරව, මෙම වර්ගීකරණය කිරීම සඳහා සඟරාව විසින් සලකා බලන කරුණු 12 අතුරින් මූල්‍ය […]