ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 22, 2022
ජනශක්ති රක්ෂණ සමාගම ඉතිහාසයේ ප්‍රථම වරට ‘2022 වසරේ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම රක්ෂණ සමාගම ‘ ලෙස සම්මාන ලබමින් ගෝලීය වශයෙන් ඇගයීමට ලක් විය. ලන්ඩනය මූලික කරගනිමින් ක්‍රියාත්මක, ජාත්‍යන්තරව කීර්තිමත් ආයතනයක් වන කැපිටල් ෆිනෑන්ස් ඉන්ටර්නැෂනල් (CFI.co) විසින් පිරිනමනු ලබන මෙම සම්මානය මගින් රටේ ආර්ථික වර්ධනයට සැලකිය යුතු ලෙස දායක වන, එමෙන් ම සියලු පාර්ශ්වකරුවන් […]









