Tag: සම්මාන

IMAGE-2.jpg

1min200
Grand 7 Hotel & Restaurant සමාගම සහ එහි අධිපති චින්තක ජීවන්ත විජේසේකර මහතා Pinnacle Sri Lanka Awards සම්මාන උළෙලේදී වසරේ හොඳම හෝටල් හා ආපන ශාලා ජාලය (මහා පරිමාණ කාණ්ඩය) සහ වසරේ හොඳම ව්‍යවසායකයා (හෝටල් හා ආපනශාලා අංශය) යන සම්මාන දිනා ගත්තේය. සම්මාන උළෙල කොළඹ ගාලුමුවදොර හෝටලයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.     […]

Image-1-LBN.jpg

1min190
මෙරට හරිත ආශ්‍රිත ව්‍යාපෘති මූල්‍යකරණයේ පුරෝගාමියෙකු වන DFCC බැංකුව, SLIM Brand Excellence Awards 2023 හිදී ‘වසරේ හරිත සන්නාමය’ කාණ්ඩයේ කුසලතා සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. තිරසාර ක්‍රමවේදයන් වෙනුවෙන් කැපවීම සහ මෙරට තුළ තිරසර ආර්ථිකයක් ප්‍රවර්ධනය කිරීම සඳහා කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටුකිරීම වෙනුවෙන් මෙම සම්මානය DFCC බැංකුව වෙත හිමි විය. එමෙන්ම එය පරිසර හිතකාමීත්වය සහ සමාජයීය වගකීම්සහගත […]

GBO-awards-2023-LBN.jpg

1min180
2023 වසරේ ශ්‍රී ලංකාවේ ‘හොඳම සුළු හා මධ්‍යම පරිමාණ බැංකුව’ හා ‘වඩාත්ම නවෝත්පාදක ඩිජිටල් බැංකුව’ ලෙස සම්මාන දිනා ගනිමින් කොමර්ෂල් බැංකුව ජාත්‍යන්තරව හා දේශීයව ගෞරවාන්විත සම්මාන රැසක් දිනා ගත් 2023 වසර අවසන් කළේය.     කොමර්ෂල් බැංකුවට මෙම නවතම සම්මාන පිරිනමන ලද්දේ, ව්‍යාපාරික ලෝකයේ සිදුවන ඉතා වැදගත් සිදුවීම් හා වර්ධනයන් පිළිබඳව ප්‍රමුඛ පෙල තොරතුරු සපයන්නෙකු […]

MAIN-IMAGE.jpg

1min170
මෙරට ප්‍රධාන පෙළේ මැණික් ව්‍යාපාර ආයතනයක් වන Beauty Gems සමාගම ජාතික අපනයන මණ්ඩලය (NCE) සංවිධානය කළ ජාතික අපනයන විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී මධ්‍යම පරිමාණ කාණ්ඩයේ මැණික් හා ස්වර්ණාභරණ අංශයේ රන් සම්මානය දිනා ගත්තේය. සම්මාන උළෙල පසුගියදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.     2003දී ඇරඹූ Beauty Gems සමාගමේ ප්‍රදර්ශනාගාරය බම්බලපිටියේත්, මිල දී ගැනීමේ මධ්‍යස්ථානය […]

MALINDU-DAIRY-LBN.jpg

1min800
දකුණු පළාතේ කිරි ආශ්‍රිත ආහාර නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වන මලිඳු ඩේරි පෞද්ගලික සමාගම ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සහයෝගයෙන් හම්බන්තොට දිස්ත්‍රික් වාණිජ මණ්ඩලය සංවිධානය කළ 2023 දකුණු පළාත් විශිෂ්ට ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී කෘෂිකාර්මික හා පශු සම්පත් අංශයේ මහා පරිමාණ කාණ්ඩයේ දකුණු පළාත් ජයග්‍රාහකයා ලෙස විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙලේදී මලිඳු ඩේරි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මංජුල නිශාන්ත […]

TSR.jpg

1min240
      TSR Technologies පෙෳද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, මුද්‍රණ කර්මාන්තයේ ඉංජිනේරු අංශයේ වසර 27ක පළපුරුද්දක් ඇති ආචාර්ය රොශාන් රාජපක්ෂ මහතා ඉන්දියාවේ පැවැති ආසියානු සම්මාන උළෙලේදී Eco-Solvent Digital Printer සඳහා හෙඩ්වලට වගකීමක් හඳුන්වා දුන් ආසියාවේ විශිෂ්ටම සේවා සපයන්නා ලෙස සම්මාන දිනා ගත්තේය. මෙය ආචාර්ය රොශාන් රාජපක්ෂ මහතාගේ දෙවන ජාත්‍යන්තර සම්මානය වේ. මුද්‍රණ කර්මාන්තය නගා සිටුවීමත්, […]

Image-01-LBN-5.jpg

1min250
      ශ‍්‍රී ලාංකීය අලෙවිකරුවන් සඳහා වන ප‍්‍රමුඛතම ආයතනය වන ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් 22 වන වරටත් සංවිධානය කළ 2023 SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේ දී මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව වසරේ සේවා සන්නාම කාණ්ඩයේ ලෝකඩ සම්මානය දිනා ගැනීමට සමත් විය. බැංකු, රක්ෂණ, විදුලි සංදේශ, විනෝදාස්වාදය, අධ්‍යාපනය, විවේකය, […]

IMG_8845-1-LBN.jpg

1min220
      සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා පැවති Dragons of Asia 2023 සම්මාන උළෙලේදී සම්මාන තුනකින් පිදුම් ලැබීමට සමත් විය. මෙහිදී මෙරට ජාතික දිනය වෙනුවෙන් සෙලාන් බැංකුව ක්‍රියාත්මක කළ ප්‍රවර්ධන වැඩසටහනට ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම වැඩසටහනට හිමි වන Blue Dragon සම්මානය සහ අඩු වියදමකින් සිදුකළ විශිෂ්ටතම ප්‍රචාරණ වැඩසටහනට හිමි Gold Dragon සම්මානය […]

Image-Link-Naturals-Honoured-with-Highly-Coveted-Prestigious-National-Awards-LBN.jpg

1min160
      ජනාධිපති අපනයන සම්මාන 2022/23, NCE වාර්ෂික අපනයන සම්මාන 2023 සහ ජාතික වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය විශිෂ්ටතා සම්මාන 2022 ආදී සම්මාන රැසක් ලින්ක් නැචුරල් සමාගම දිනා ගනියි.   මෙරට ප්‍රමුඛ පෙළේ ශාකසාර නිෂ්පාදන සන්නාමයක් වන Link Natural Products (Pvt.) Ltd යනු CIC Holdings සමාගමේ අනුබද්ධිත සමාගමකි. නිරන්තරයෙන් වඩාත් ගුණාත්මක නිෂ්පාදනයන් පාරිභෝගිකයා වෙත පිරිනැමීමට […]

TAGS-awards-2023-LBN.jpg

1min140
      කොමර්ෂල් බැංකුවේ 2022 වාර්ෂික වාර්තාව CA ශ්‍රී ලංකා 2023 ‘TAGS’ සම්මාන උළෙලේදී රන් සම්මාන තුනක් හා ලෝකඩ සම්මානයක් දිනා ගනිමින් මෙම සම්මාන ක්‍රියා පටිපාටිය මගින් පිළිගැනීමට ලක්වන විනිවිදභාවය, වගවීම, යහපාලනය හා තිරසාරභාවය යන ප්‍රධාන අංශවලින් සිය විශිෂ්ඨත්වය තහවුරු කර ඇත. ‘ආයතනික යහපාලනය අනාවරණය කිරීම’ සහ ‘ඩිජිටල් ලෙස පරිවර්තනය වන වාර්තාකරණය’ සඳහා සියළුම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව