ලංකා ව්යාපාරික පුවත් - LBNJune 11, 2025
මෙරට ප්රමුඛතම ව්යාපාරික සඟරාව වන LMD වෙතින් 2025 වසරේ ශ්රී ලංකාවේ ‘වඩාත් ජනාදරය දිනාගත් ටයර් සන්නාමය’ ලෙස සියැට් සමාගම සම්මානයට පාත්ර වී ඇත. LMD සඟරාව වෙනුවෙන් PepperCube ආයතනයෙහි සමීක්ෂණයක සොයාගැනිීම් පදනම් කරගනිමින් මෙම සම්මානය සියැට් සමාගමට පිරිනමා ඇත. බස්නාහිර, දකුණ, මධ්යම, වයඹ සහ උතුරු පළාත්වල LMD පාඨකයින් මෙම සමීක්ෂණයට සහභාගි වූ අතර ඔවුන්ගේ ප්රතිචාර මගින් […]












