පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළලේදී SDTI කැම්පස් “Outstanding Education Institute Award with Quality Education & Moral Standards” සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල පසුගියදා සිංගප්පූරුවේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් අතරින් ජාත්‍යන්තර විනිශ්ච මණ්ඩලයක් විසින් තෝරා ගනු ලබන විශිෂ්ටම ආයතන සඳහා මෙහිදී සම්මාන පිරිනැමිණි. 2022දී දකුණු ආසියාවේ විශිෂ්ටම සරසවිය ලෙස […]