Tag: සම්පත් බැංකුව

Capture-2.jpg

1min80
ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ශක්තිමත් කිරීමේ ගමන් මගෙහි තවත් වැදගත් කඩඉමක් ලෙස, සම්පත් බැංකුව විසින් ක්‍රියාත්මක කරන ‘සම්පත් සවිය’ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන යටතේ, කාන්තාවන් 200ක් දිරිය ව්‍යවසායිකාවන් ලෙස සවිබල ගැන්වීම සඳහා පැවැත්වූ ඇගයීම් වැඩසටහන පසුගියදා සාර්ථකව නිමාවට පත් විය. දිවයින පුරා කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ව්‍යවසායන් හඳුනාගෙන, ඒවාට අවශ්‍ය මාර්ගෝපදේශනය සහ සහාය […]

Euromoney-Award-1.jpg

1min120
2025 Euromoney Awards for Excellence 2025 විශිෂ්ටතා සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ පාරිසරික, සමාජයීය සහ පරිපාලනය (ESG) සඳහා හොඳම බැංකුව වශයෙන් සම්පත් බැංකුව ගෞරව බහුමානයට ලක්ව තිබේ. සිංගප්පූරුවේ දී උත්සවාකාරයෙන් පැවති මෙම සම්මාන උළෙලේදී, සිය මූලෝපායයන් සඳහා තිරසාරභාවය ඇතුළත් කිරීම සහ සියලුම කොටස්කරුවන් සඳහා දිගුකාලීන වටිනාකමක් එකතු කිරීම සම්බන්ධයෙන් සම්පත් බැංකුව, ගෝලීයව හා කලාපීය වශයෙන් පිළිගත් […]

Image-1.jpg

1min1250
එක්සත් රාජධානියේ World Finance සඟරාව විසින් පවත්වනු ලැබූ 2025 World Finance සම්මාන උළෙලේ දී ශ්‍රී ලංකාවේ හොඳම පාරිභෝගික බැංකුව සහ හොඳම වාණිජ බැංකුව වශයෙන් සම්පත් බැංකුව, යළිත් වතාවක් ගෞරවයට පාත්‍ර වී තිබේ. විශිෂ්ටත්වය, නවෝත්පාදනය, පාරිභෝගික කේන්ද්‍රීය සේවා සැපයුම සහ තිරසාර වර්ධනය සඳහා බැංකුවේ අඛණ්ඩ කැපවීම උදෙසා මෙම කීර්තිමත් සම්මාන ද්විත්වය 11වන වරටත් හිමි වීම සුවිශේෂී […]

Image-2-4.jpg

1min1660
සම්පත් බැංකුව 2025 වසරේ පළමු අර්ධය සඳහා බදු පෙර ලාභය රුපියල් බිලියන 24.4 ක්ද, බදු පසු ලාභය රුපියල් බිලියන 14.7 ක්ද වාර්තා කිරීමට සමත් වූ අතර, එම අගයන් 2024 වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේදී 32% ක වාර්ෂික වර්ධනයක් පෙන්නුම් කරයි. මීට අමතරව 32% ක වාර්ෂික වර්ධනයක් සහිතව සම්පත් සමූහය ද රුපියල් බිලියන 26.0 ක බදු […]

Photo-LBN.jpg

1min230
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සාමාජික ඩේවිඩ් පීරිස් රිනීවබල් එනජි (ප්‍රයිවට්) ලිමිටඩ් ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාවට සූර්ය බලශක්ති පද්ධති මිලදී ගැනීම තවදුරටත් පහසු කරවමින් සම්පත් බැංකුව සමඟ ගිවිසුමකට එළඹීම පසුගියදා සිදු විය.  මෙම සහයෝගිතාව හරහා, සූර්ය බලශක්ති විසඳුම් වෙත යොමු වෙමින්, බලශක්ති පිරිවැය අවම කර ගැනීම කෙරෙහි උනන්දුවක් දක්වන පුද්ගලයින් සහ ව්‍යාපාර සඳහා සකස් කරන ලද […]

Image-1-10-LBN.jpg

1min220
2025 අප්‍රේල් 17 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව විසින්, සම්පත් බැංකුව දේශීය පද්ධතිමය වශයෙන් වැදගත් බැංකුවක් (Domestic Systemically Important Bank) ලෙස එහි කාණ්ඩ අංක 01 යටතේ වර්ගීකරණය කරන ලදී. රට තුළ මූල්‍ය ක්ෂේත්‍රයේ ස්ථායීතාවය පවත්වා ගැනීමට සම්පත් බැංකුව දක්වන දායකත්වය මෙමගින් මනාව පිළිබිඹු වේ. සම්පත් බැංකුව 2025 වසරේ පළමු කාර්තුව […]

Image-1-7.jpg

1min300
ඩිජිටල් පරිවර්තනයේ සහ පාරිභෝගික කේන්ද්‍රීය නවෝත්පාදනයේ අද්වීතිය කඩඉමක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට කෘත්‍රීම බුද්ධිය (AI) සහ උසස් දත්ත විශ්ලේෂණ තාක්ෂණය ඇසුරින් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක Sampath Select, ක්ෂණික පුද්ගලික ණය ලබා දීමේ විසඳුමක් හඳුන්වා දීමට සම්පත් බැංකුව පියවර ගෙන තිබේ.  සම්පත් බැංකුවේ උපායමාර්ගික මුලපිරීමක් වන EvolveX හි පියවරක් ලෙස හඳුන්වා දී තිබෙන මෙම නවතම දියත් කිරීම […]

DXO_6492-1-1-1-LBN.jpg

1min290
බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් – 2024 සඳහා සිය පූර්ණ අනුග්‍රාහකත්වය ලබා දීමට සම්පත් බැංකුව පසුගියදා කටයුතු කළේ ය. දහම් පාසල් අධ්‍යාපනය සඳහා දරුවන් තුළ උනන්දුවක් ඇති කරමින්, සදාචාරවත් සමාජයක් ගොඩනගා ගැනීමේ මෙම උදාරතර කර්තව්‍ය වෙනුවෙන් සම්පත් […]

Sinhala-Caption-02_-SB-Organised-Vesak-Bathi-Gee.jpg

1min250
බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් තෙමඟුල සමරමින් සම්පත් බැංකුවේ බෞද්ධ සංගමය වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘සම්පත් බොදු බැති ගී සරණිය’ මෙවරත් අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි මහා සෑ රඳුන් අභියස දී වෙසක් පුර පසළොස්වක දා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. බුදුරදුන්ගේ උප්පත්තිය, බුද්ධත්වයට පත්වීම සහ පරිනිර්වාණය යන උතුම් අවස්ථාවන් සිහි කරමින් බුද්ධාලම්භන ප්‍රීතිය උදෙසා සංවිධානය කරනු ලැබූ මෙම බැති ගී ප්‍රසංගය […]

JSR62336-LBN.jpg

1min190
ශ්‍රී ලංකා වරලත් සහතිකලත් ගණකාධිකාරීවරන්ගේ සංගමය (ACCA) විසින් පසුගියදා සංවිධානය කරනු ලැබූ ශ්‍රී ලංකා තිරසාර වාර්තාකරණ සම්මාන උළෙලේ දී බැංකු කාණ්ඩයේ අනුශුරතාවය හිමි කර ගැනීමට සම්පත් බැංකුව සමත් විය. මෙම සම්මාන උළෙල කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හිදී පැවැත්වුණු අතර, සම්පත් බැංකුවට හිමි වූ මෙකී ජයග්‍රහණයත් සමගින් විනිවිදභාවය, වගවීම මෙන්ම තිරසාර ව්‍යාපාරික භාවිතයන් සම්බන්ධයෙන් බැංකුවේ අඛණ්ඩ කැපවීම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව