ශ්රී ලංකාවේ ප්රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව විසින් පසුගිය නොවැම්බර් හා දෙසැම්බර් යන මාසවල සිය කාඩ්පත් හිමියන් වෙනුවෙන් පවත්වනු ලැබූ ප්රවර්ධන වැඩසටහනේ අවසන් මහා දිනුම් ඇදීමෙන් ජයග්රාහකයා බවට පත් වූයේ ඉසුරු අමරසේකර මහතායි. ඒ අනුව ඔහුට දකුණු ආසියාවේ විශාලතම සුඛෝපභෝගී මගී නෞකාවක් වන “Anthem of the Seas” හි දෙදෙනෙකු සඳහා සියලු වියදම් […]