ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 8, 2026
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්‍රධානතම සන්නාමය මෙන්ම ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සන්නාමයක් වන Janashakthi Life විසින් 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් වෙනුවෙන් සංවිධානය කරන ලද ‘ශිල්ප ශක්ති’ වැඩසටහන පසුගියදා සාර්ථක අන්දමින් පැවැත්විණි. ප්‍රවීණ හා ජනප්‍රිය ගුරුවරයෙකු වන භාරත ලංකාගේ මහතා සමඟ එක්ව ක්‍රියාවට නංවන ලද මෙම වැඩසටහනට සිසු සිසුවියන් 5,000 […]



