ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 26, 2023
සම්පත් බැංකුවට පූර්ණ අනුබද්ධිත සමාගමක් වන සියපත ෆිනෑන්ස් ආයතනය විසින් සිය නවතම 43 වැනි ශාඛාව පසුගිය දා කිලිනොච්චි නගරයේ දී විවෘත කරන ලදි. උතුරු පළාතේ පාරිභෝගික ජනතාව වෙත විශිෂ්ට හා විශ්වාසනීය මූල්‍ය සේවාවක් ලබා දීම තව දුරටත් තහවුරු කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ. අංක 317, කාකකඩෙයි හන්දිය, ඒ-9 පාර යන ලිපිනයෙහි පිහිටා […]











