ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 20, 2026
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ශ්‍රී ලංකා වෘත්තිය බැංකුකරුවන්ගේ සංගමයේ Association of Professional Bankers (APB) 2026 වාර්ෂික සමුළුවේ ප්ලැටිනම් සහකරු ලෙස එක්වී ඇත. මෙම අනුග්‍රාහකත්වය මෙරට මූල්‍ය සේවා ක්ෂේත්රය තුළ ඉහළම බැංකුවක් ලෙස HNB හි ශක්තිමත් භූමිකාව පිළිබිඹු කරයි. APB වාර්ෂික සමුළුව ශ්‍රී ලංකාවේ බැංකු වෘත්තිකයන් සඳහා වැදගත් සමුළුවක් ලෙස […]



