Tag: ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල්

DIL3487-LBN.jpg

1min140
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ලිමිටඩ් (SLIC General), පරිසර අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන Sri Lanka Climate Fund (Pvt) Ltd වෙතින් නිල හරිතාගාර වායු විමෝචන නිරීක්ෂණ සහතිකය හිමිකර ගැනීමට සමත් විය. මේ හරහා එම සමාගමේ හරිතාගාර වායු විමෝචන වාර්තාකරණ සහතිකය ISO 14064-1:2018 ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල බවත්, එය ISO 14064-3:2019 ප්‍රමිතියට අනුව විධිමත්ව සහතික කර ඇති බවට තහවුරු […]

Capture-38.jpg

1min240
ශ්‍රී ලංකාවේ අංක එකේ සාමාන්‍ය රක්ෂණ සමාගම මෙන්ම ජාතික රක්ෂණකරු වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ලිමිටඩ් (SLIC General) විසින්, 2026 සැප්තැම්බර් මස 21 දින සිට එහි වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී ලෙස ආසිරි වික්‍රමාරච්චි මහතා FCII (UK), පත් කර තිබේ. රක්ෂණ ක්ෂේත්‍රය තුළ වසර 19 කට අධික සේවා පළපුරුද්දක් සතු වික්‍රමාරච්චි මහතා, ප්‍රමුඛ පෙළේ දේශීය හා […]

WhatsApp-Image-2026-08-13-at-13.03.16-3.jpeg

1min250
ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ විශ්වසනීය රක්ෂණකරු වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් (SLIC General), ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලැබූ ජාතික මට්ටමේ වේදිකාවක් වන, ‘Scale Up 2.0 – 2026 ජාතික කුඩා හා මධ්‍යපරිමාණ ව්‍යවසායක සමුළුවේ’ උපායමාර්ගික හවුල්කරු ලෙස සාඩම්බරව එක්විය. මෙම සමුළුව කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ ග්‍රෑන්ඩ් මාර්කි පරිශ්‍රයේදී පසුගිය අගෝස්තු 11 වන දින […]

CHP_9493.JPG-LBN.jpeg

1min140
 ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් (SLIC General), සිය 2025 වාර්ෂික සම්මාන උළෙලේදී විශිෂ්ටතම කාර්යසාධනයක් පෙන්නුම් කරනු ලැබූ අලෙවි වෘත්තිකයන් හට ඇගයීම් සම්මාන ප්‍රධානය කළේය. ‘එක් කණ්ඩායමක්, එක් දැක්මක්’ (One Team, One Vision) යන තේමාව යටතේ පැවති මෙම සම්මාන උළෙල මොනාර්ච් ඉම්පීරියල් හෝටලයේදී අගෝස්තු මස 20 වැනිදා වර්ණවත් අයුරින් පැවැත්විණි. දිවයින පුරා විසිරී සිටින අලෙවි ක්ෂේත්‍රයේ […]

SLIC.jpg

1min280
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLIC General) විසින්, ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සහ ඩිජිටල් සේවාවන් සඳහා පරිවර්තනීය ඉදිරි පියවරක් තබමින්, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කෘතිම බුද්ධියෙන් (Artificial Intelligence – AI) බලගැන්වූ, තොරතුරු සහයකයා වන ‘Beechat’ නිල වශයෙන් එළිදැක්වීය. Beechat රක්ෂණ තොරතුරු සහයකයා, පාරිභෝගිකයින්ගේ අත්දැකීම නව මානයකට රැගෙන යාම අරමුණු කරගනිමින් […]

SLIC.jpg

1min220
ශ්‍රී ලංකාවේ අංක 1 සාමාන්‍ය රක්ෂණ සේවා සැපයුම්කරු වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ලිමිටඩ් (SLIC General), විසින් ‘SLICGL Digital’  ස්මාර්ට් ජංගම යෙදුම (App) පසුගියදා හඳුන්වා දෙනු ලැබීය. එමඟින් වසර 60කට එහා ගිය විශ්වසනීය වූ රාජ්‍ය අනුග්‍රහය ලත් සේවාවක් සපයන SLIC General, පිළිගත් ආයතනයක පවතින විශ්වසනීයත්වය නවීන ඩිජිටල් අත්දැකීමක් සමඟින් ගෙන ඒමට සමත්ව ඇත. SLICGL Digital […]

WhatsApp-Image-2026-07-08-at-3.59.49-PM-1280x853.jpeg

1min190
ශ්‍රී ලංකාවේ අංක 1 සාමාන්‍ය රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ලිමිටඩ් (SLIC General) විසින් උණවටුන, Araliya Beach Resort & Spa හෝටලයේදී ‘Together We Rise’ යන තේමාව යටතේ පවත්වනු ලැබූ 2025 වාර්ෂික සාමාන්‍ය රක්ෂණ සමුළුව පසුගිය ජූනි 13 දා සාර්ථකව නිමාවට පත් කළේය. සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රය තුළ ඉහළම දක්ෂතා දැක්වූ සිය කණ්ඩායම් සහ සාමාජිකයින්ගේ […]

WhatsApp-Image-2026-06-30-at-4.50.05-PM-4.jpeg

1min360
ශ්‍රී ලංකාවේ මෝටර් රථ රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLIC General) හි මෝටර් රථ රක්ෂණ සන්නාමය වන ‘Motor Plus’ විසින්, පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් අනුරාධපුර පූජා භූමිය වෙත පැමිණි බැතිමතුන් සඳහා නොමිලේ ආපදා රථ සේවාවක් ජූනි මස 28, 29 සහ 30 යන තෙදින පැය 24 පුරා ක්‍රියාත්මක කළේය. සිය […]

number01general10x4Sinhala1_page-000111-1280x514.jpg

1min210
ශ්‍රී ලංකාවේ සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රය තුළ විශ්වසනීය ප්‍රමුඛයා වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ලිමිටඩ් (SLIC General), 2026 වසරේ ශ්‍රී ලංකාවේ අංක 1 වඩාත් ආදරණීයම (Most Loved) සාමාන්‍ය රක්ෂණ සන්නාමය ලෙස ගෞරව ඇගයීමට පාත්‍ර වී ඇත. LMD – The Voice of Business සඟරාව මගින් පිරිනමන ලද මෙම ගෞරව ඇගයීම තුළින්, පාරිභෝගිකයින් SLIC General කෙරෙහි අඛණ්ඩව දක්වන […]

SLIC.jpg

1min150
නොසැලකිලිමත් ලෙස රිය පැදවීම, අධික වේගය, අවධානයෙන් තොරව ධාවනය කිරීම සහ රියදුරන් මෙන්ම පදිකයන්ගේ ද නොසැළකිලිමත් කමින් සිදුවන මාර්ග අනතුරු සහ ජීවිත හානි ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව, විශාල අවධානයක් යොමු කළ යුතු ජාතික මට්ටමේ ගැටලුවක් බවට පත්ව ඇත. මෙම තත්ත්වයේ බරපතලකම සංඛ්‍යාලේඛන වාර්තා දෙස බැලීමේදී පැහැදිලි වේ. ශ්‍රී ලංකා පොලිසියේ දත්ත වාර්තා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව