ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 22, 2026
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් (SLICGL) සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) එක්ව, පසුගිය ව්‍යසනකාරී ගංවතුරෙන් ආපදාවට ලක් වූ ප්‍රජාවන්ට සහාය ලබා දීම අරමුණු කර ගනිමින් රට පුරා දීපව්‍යාප්ත සහන සේවා වැඩසටහනක් ආරම්භ කළේය. පාසල්, පූජනීය ස්ථාන, ව්‍යාපාරික ස්ථාන සහ නිවාස ප්‍රතිසංස්කරණය කිරීම සඳහා SLIC හි ප්‍රාදේශීය කණ්ඩායම් එක් රැස් කරමින්, බලපෑමට ලක් වූ ප්‍රදේශවල පවතින […]












