කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රබලතම බැංකු සන්නාමය ලෙස අඛණ්ඩව සිව්වන වසරටත් ශ්‍රේණිගත කර ඇති අතර, ලොව ප‍්‍රමුඛතම ස්වාධීන සන්නාම තක්සේරු උපදේශක ආයතනය වන ‘බ‍්‍ර‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස්’ විසින් සමස්තයක් ලෙස මෙරට දෙවැනි ශක්තිමත් සන්නාමය ලෙසටද ශ්‍රේණිගත කර ඇත. ශ‍්‍රී ලංකාවේ වටිනාම සහ ශක්තිමත්ම සන්නාම 100 පිළිබඳ නිකුත් කර ඇති 2023 ‘බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස්’ වාර්තාවෙහි, කොමර්ෂල් […]