ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 23, 2026
ලෝක පරිසර දිනය නිමිත්තෙන්, වෙරළ තීරය ආරක්ෂා කිරීමේ ව්‍යාපෘතියක් සඳහා INSEE Lanka සමාගම ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය සමඟ පසුගියදා මුලපුරනු ලැබීය. මුදිල්ල සහ කඩොලාන පැළ වසරකට 10,000 බැගින් සිටුවීමේ වෙරළාරක්ෂක බලකායේ ප්‍රධානතම ඉලක්කයක එක් පියවරක් වශයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. INSEE සමාගම යනු කවදත් පාරිසරික වැදගත්කමක් ඇති ව්‍යාපෘති සඳහා පුරෝගාමීව දායක වූ දේශීය සමාගමකි. දේශගුණික […]



