ලංකා ව්යාපාරික පුවත් - LBNMarch 16, 2021
ශ්රී ලංකාවේ ප්රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව (HNB) ගනුදෙනුකරුවන්ට ආකර්ෂණීය පොළී අනුපාත සහ ප්රතිලාභ සමඟින් විශේෂ ලීසිං පැකේජ ලබා දීමට Mercedes-Benz සහ Jeep රථ සඳහා ශ්රී ලංකාවේ බලයලත් එකම සමාගම වන Diesel & Motor Engineering PLC (DIMO) සමඟ නැවතත් අත්වැල් බැඳ ගෙන ඇත. මෙම සහයෝගීතාවය DIMO විසින් අලෙවි කරන […]