ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 2, 2021
2021 මාර්තු 01 කොළඹ: අඛණ්ඩව 3 වන වරටත් ‘Gold Corporate Partner’ ලෙස CIMA Sri Lanka සමග අත්වැල් බැඳගැනීමට DFCC බැංකුව පසුගියදා කටයුතු කළේ ය. එමෙන්ම නැවත වරක් ශ්‍රී ලංකාවේ CIMA සාමාජිකයන්ගේ සේවායෝජකයන් අතර විශිෂ්ටතම ආයතන 20 අතරට එක්වෙමින් එම ලැයිස්තුවේ 4 වැනි ස්ථානයට පැමිණීමටද DFCC බැංකුවට හැකියාව ලැබිණි. පවතින COVID-19 රෝග ව්‍යාප්ති තත්ත්වය හමුවේ පවා […]