ලංකා ව්යාපාරික පුවත් - LBNDecember 1, 2023
Shenzhen, චීනය – 2023 නොවැම්බර් 30 වන දිනථ ලොව ප්රමුඛතම නව බලශක්ති වාහන සහ බැටරි නිෂ්පාදකයා වන BYD, Zhengzhou කර්මාන්ත ශාලාවේදී සිය මිලියන 6 වෙනි නව බලශක්ති මෝටර් රථය (New Energy Vehicles/NEV) නිෂ්පාදනය කරමින් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. මෙවැනි සන්ධිස්ථානයකට ළඟා වූ ලොව පළමු NEV නිෂ්පාදන සමාගම BYD වේ. මෙම සුවිශේෂී ජයග්රහණය […]