ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 24, 2022
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, ලංකා වාණිජ මණ්ඩලයේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර මධ්‍යස්ථානය සහ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (CIMA) සමග එක්වී පුත්තල ප්‍රදේශයේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් පැවැත්වීමට පසුගියදා කටයුතු කළේ ය. මෙරට ආර්ථිකයේ ජීවනාලිය වන්නේ මෙම කාණ්ඩයට අයත් ව්‍යාපාර බවත්, එම නිසා එම ව්‍යාපාර […]




