ලංකා ව්යාපාරික පුවත් - LBNJanuary 2, 2026
JAT Holdings PLC ආයතනය මඟින් ශ්රී ලංකාවේ දැව පින්තාරු ශිල්පීන් සවිබල ගැන්වීමේ දිගුකාලීන අරමුණින් ක්රියාත්මක වන ‘JAT පින්තාරු අභිමන්’ වැඩසටහනේ තෙවන අදියරෙහි අටවන හෙවත් අවසාන වැඩමුළුව කොළඹ දී සාර්ථකව නිමාවට පත් කළේ ය. මෙය දැව පින්තාරු ක්ෂේත්රයේ වෘත්තීයභාවය සහ සවිබලගැන්වීම ඉහළ නැංවීම සඳහා JAT ආයතනයෙහි කැපවීම පිළිබිඹු කරයි. දැව පින්තාරු ශිල්පීන් වෙනුවෙන්ම JAT Holdings ආයතනය […]












