ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 16, 2026
ශ්රී ලංකාවේ සුළු පරිමාණ ව්යාපාරවලට වඩාත් පහසුවෙන් ඩිජිටල් විසඳුම් ලබාගැනීමට අවස්ථාව උදාකර දීමේ අරමුණින් නව විසඳුම් හවුල්කරුවන් 12 ක් සහ තාක්ෂණික හවුල්කරුවන් 24 ක් සමඟ අත්වැල් බැඳගනී. ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ඩිජිටල් නවෝත්පාදනය ඔස්සේ ශ්රී ලංකාවේ සුළු පරිමාණ ව්යාපාර අංශය සවිබල ගැන්වීමේ අරමුණින්, නව විසඳුම් හවුල්කරුවන් (Solution Partners) 12 දෙනෙකු […]



