ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 28, 2025
මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් (MI Finance) සමාගම, දෙවන කාර්තුවේ කැපීපෙනෙන ලාභ වර්ධනයක් සමගින් සමස්ත වත්කම් රු. බිලියන 100 ඉක්මවා යාමට සමත්ව තිබේ. මෙම කාර්යසාධනයත් සමග එම සමාගම මෙරට ප්‍රමුඛත ම බැංකු නොවන මුල්‍ය ආයතනයක් ලෙස සිය ස්ථානය තහවුරුකර ගෙන ඇත. වසර 60 ක් පුරා එම සමාගම මධ්‍යම ප්‍රමාණයේ ආයතනයක සිට වෙළෙඳපොළේ ප්රමුඛ ආයතනයක් දක්වා ආ […]








