සංචරණය සීමා කිරීම සහ සමාජයට නිරාවරණයවීම තවදුරටත් අඩුකිරීමට දිරිදීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් සිය ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඞ්පත් හිමියන් අන්තර්ජාලය ඔස්සේ මිලදීගැනීම් කිරීමේදී ලබාදෙන වට්ටම් සහ විශේෂ දීමනා තවදුරටත් වැඩිකිරිමට කටයුතු කර තිබේ. මේ අනුව, කොමර්ෂල් බැංකුව විසින් ආහාරපාන, රසකැවිලි සහ ඖෂධවල සිට ලිපි ද්‍රව්‍ය, ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සහ ගෘහ භාණ්ඩ දක්වා මිලදීගැනීමේදී […]