ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 22, 2022
රට තුළට පැමිණෙන එතෙර මුදල් සඳහා පහසුකම් සැපයීමට ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ආරම්භ කළ ‘ලංකා රෙමිට්’ නැමති ජාතික පේ‍්‍රෂණ ජංගම දුරකතන යෙදවුම සඳහා සහයෝගය දැක්වීමට හවුල්කාර බැංකුවක් ලෙස ශ‍්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා එක් විය. විදේශගත ශ‍්‍රී ලාංකිකයින්ට මෙරටට මුදල් එවීමේදී දැනට […]




