ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 14, 2022
රට තුළට පැමිණෙන පේ‍්‍රෂණ මුදල් සඳහා පහසුකම් සැපයීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ආරම්භ කළ නවතම ව්‍යාපෘතිය වන ‘ලංකා රෙමිට්’ නැමති ජාතික පේ‍්‍රෂණ ජංගම දුරකතන අයදුම සඳහා සහයෝගය දැක්වීමට පාර්ශවකාර බැංකුවක් ලෙස කොමර්ෂල් බැංකුව ඒකාබද්ධ වී ඇත. ‘ලංකා රෙමිට්’ දියත් කිරීමේ නිළ අවස්ථාවට කොමර්ෂල් බැංකුව වෙනුවෙන් එහි ප්‍රධාන මෙහෙයුම් නිළධාරී සහ […]