ලංකා ව්යාපාරික පුවත් - LBNMay 22, 2025
බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් තෙමඟුල සමරමින් සම්පත් බැංකුවේ බෞද්ධ සංගමය වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘සම්පත් බොදු බැති ගී සරණිය’ මෙවරත් අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි මහා සෑ රඳුන් අභියස දී වෙසක් පුර පසළොස්වක දා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. බුදුරදුන්ගේ උප්පත්තිය, බුද්ධත්වයට පත්වීම සහ පරිනිර්වාණය යන උතුම් අවස්ථාවන් සිහි කරමින් බුද්ධාලම්භන ප්‍රීතිය උදෙසා සංවිධානය කරනු ලැබූ මෙම බැති ගී ප්‍රසංගය […]



