ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 27, 2026
Eco Spindles (Pvt) Ltd සහ ගුණදමින් Elephant House එක්ව රුවන්වැලිසෑය පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින්, පොසොන් පොහෝ දිනට පසු දින විශේෂ පරිසර සුරැකීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළේය. ඉවතලන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රයෝජනවත් ද්‍රව්‍ය බවට පරිවර්තනය කළ හැකි බවට සමාජය දැනුවත් කිරීම අරමුණු කරගත් මෙම වැඩසටහනට ආයතනික සේවකයින්, ස්වේච්ඡා සේවකයින් සහ ප්‍රජා සාමාජිකයින් රැසක් එක්වූහ. පොසොන් පොහොය දිනට පසු දින, […]



